ළිඳකට වැටී තරුණියක් මරුට

Wednesday, 16 November 2016 - 9:12

%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නාගොඩ - ඩී.එස්.අයි. වත්ත ප්‍රදේශයේ ළිඳකට වැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම කාන්තාව දිය නෑම සඳහා ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

සිද්ධියෙන් මිය ගියේ 24 හැවිරිදි නාගොඩ - කුරුපනාව ප්‍රදේශයේ පදිංචි තරුණියක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories