සෙන්පති මැදුරේ බඹර වද ගලවයි

Thursday, 17 November 2016 - 7:51

%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B7%80%E0%B6%AF+%E0%B6%9C%E0%B6%BD%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඇති මෙරට එකම නිවාඩු නිකේතනය වන නුවරඑළිය සෙන්පති මැදුරේ තිබූ බඹර වදය බිඟු සම්පත සුරැකීමේ සංවිධානය විසින් ඉවත් කර තිබෙනවා.

පසුගියදා එහි නිවාඩුවක් සඳහා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්තටද බඹරුන් දෂ්ඨ කර තිබුණා.

මැදුරේ ඉහළ මහලේ එක් ජනේලයක තිබූ අඩි 5 ක් පමණ දිග විශාල බඹර වදයක් සහ එය පිටුපස ඉහළ පියස්සේ තිබූ තවත් බඹර වද දෙකක් මෙලෙස බිඟු සම්පත සුරැකීමේ සංවිධානය විසින් ඉවත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories