කේරළ ගංජා කිලෝ 9 ක් සමග තරුණියක් අත්අඩංගුවට

Thursday, 17 November 2016 - 9:19

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+9+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
යාපනය - ඉලවාලි - මාදගල් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 9 යි ග්‍රෑම් 305 ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඊයේ සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 ක තරුණියක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories