ශිල්ප අභිමානී 2016 අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Thursday, 17 November 2016 - 12:08

%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%93+2016+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
සාම්ප්‍රදායික කලාව ආරක්ෂා කිරීමට නම් නව තාක්ෂණය, සාම්ප්‍රදායිකත්වය සහ නවීන ලෝකය අතර මිශ්‍රණයක් ඇතිවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ශිල්ප අභිමානී 2016 ප්‍රදර්ශනයට කොළඹදී අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories