නව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය දෙවන එලිසබත් මහරැජිණ හමුවේ

Thursday, 17 November 2016 - 16:19

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%AB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
බ්‍රිතාන්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත් කළ අමාරි මන්දිකා විජයවර්ධන දෙවන එලිසබත් මහ රැජිණ හමුවී තිබෙනවා.

බකිංහැම් මාලිගයේදී එම හමුව සිදුවී ඇති අතර, සිය පත්වීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාදුන් ලිපිය මහරැජිණ වෙත පිළිගන්වා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ක්‍රිස් නෝනිස්ගෙන් පසුව එම ධුරයේ වැඩබැලීමට අමාරි විජයවර්ධන පත්කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories