අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

Friday, 18 November 2016 - 6:39

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
2017 වසරේ අයවැයට අදාළව අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (18) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

දෙවන වර කියවීමේ අවසන් දින විවාදය අද පෙරවරු 9.30 ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

අයවැය පසුගිය 10 වනදා මුදල් අමාත්‍ය රවී කරුණානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව දින 06 ක් පුරා දෙවන වර කියවීමේ විවාදය පැවති අතර, අද ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ඉන් අනතුරුවයි.

අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙට දිනයේදී ආරම්භ කෙරෙන අතර, අයවැය අවසන් ඡන්ද විමසීම ලබන දෙසැම්බර් මස 10 වනදා පස්වරුවේ සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories