චීන ගගනගාමීන් දෙදෙනා යළි පෘථිවියට

Friday, 18 November 2016 - 13:15

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%9C%E0%B6%9C%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%98%E0%B6%AE%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
අභ්‍යවකාශයේ මාසයකට ආසන්න කාලයක් ගත කළ චීන ගගනගාමීන් දෙදෙනා අද නැවතත් පෘථිවියට පැමිණියා.

දෙවන දිව්‍යමය නැවතුම්පොල හෙවත් ටියන්ගොන් - 2 චීන අභ්‍යවකාශ පරීක්ෂණාගාරයේ ගත කළ මොවුන් ඉනර් මොංගෝලියා ප්‍රදේශයට අද පැමිණියේ ෂෙන්ෂු රොකට්ටුවකින්.

වසර 2022 වනවිට අභ්‍යවකාශයේ ස්ථිර නැවතුම්පොලක් පිහිටුවීම චීනයේ අපේක්ෂාවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories