ඉන්දීය දුම්රිය අනතුරෙන් 120 ක් මරුට

Monday, 21 November 2016 - 8:19

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+120+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර් ආසන්නයේ ඊයේ සිදුවූ දුම්රිය අනතුරෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

ඊයේ අලුයම 3 ට පමණ සිදුවූ මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 200 කට ආසන්නයි.

ඉන්දෝර් සිට පට්නා දක්වා යමින් තිබූ මැදිරි 14කින් යුත් සීග්‍රගාමී දුම්රිය අනතුරට ලක්වන අවස්ථාවේදී එහි මගීන් 500කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කරමින් සිට ඇති බවටයි වාර්තාවන්නේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories