ගංජා ගස් 3650 ක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට

Monday, 21 November 2016 - 9:19

%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A+3650+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඇඹිලිපිටිය - හිඟුරආර වැව ප්‍රදේශයේදී ගංජා ගස් 3650 ක් සමඟින් පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙලෙස සොයාගත් ගංජා ගස් අඩි 9 ක් පමණ උසින් යුක්ත බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු මිද්දෙණිය ප්‍රදේශයේ සැකකරුවෙකු වන අතර ඔහු අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර පුත්තලම - පාලවිය ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 5 ක් සමඟින් පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories