මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

Monday, 21 November 2016 - 9:48

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කොස්ගොඩ - ඉඳුරුව මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී ඊයේ මියගොස් තිබෙනවා.

මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ අවුරුදු 16 ක් වයසැති මාතලේ - කයිකාවල ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

විනෝද චාරිකාවක් සඳහා පැමිණ ඉඳුරුව මුහුදේ දිය නාමින් සිටි අවස්ථාවේදී දියේ ගිලුණු අනෙක් සිසුන් හතරදෙනා ප්‍රදේශවාසීන් එක්ව බේරාගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories