කුරුණෑගල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි

Monday, 21 November 2016 - 14:56

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
උප පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට පත් කරමින් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුකරමින්, පසුගිය 15 වන දා කුරුණෑගල දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටිනවා.

36 හැවිරිදි මෙම පුද්ගලයාගේ ඡායාරූපයක් ද පොලිස් මූලස්ථානය මගින් නිකුත් කර ඇති අතර, ඔහු විසින් පන්නිපිටිය සහ කොට්ටාවේ පදිංචිය සඳහන් ජාතික හැදුනුම්පත් දෙකක් ද භාවිත කරන බවයි අනාවරණ වී ඇත්තේ.

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරක් සපයන අයෙකුට ත්‍යාග මුදලක් පිරිනමන බවත්, පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories