LTTE සැමරුමකට ඉඩක් නොමැති බව ඇමති මනෝ ගනේෂනුත් කියයි

Tuesday, 22 November 2016 - 6:49

LTTE+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D+%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
උතුරේ මිය ගිය දෙමළ වැසියන් සැමරීමට හැකි වුවත්, තහනම් සංවිධානයක් වන LTTE සංවිධානය සමරා උත්සව පැවැත්වීම නීතිවිරෝධී ක්‍රියාවක් බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.

කොළඹ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories