පැමිණිල්ල විභාග නොකිරීම විරෝධයපාමින් පුද්ගලයෙකු ගසක් මතට නැගී විරෝධතාවක

Tuesday, 22 November 2016 - 7:03

%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%B4%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94++%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
මතුගම වෝගන්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පොල් ගසක් මතට නැග ඊයේ පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

ඒ මතුගම පොලීසියට ඉදිරිපත්කළ පැමිණිල්ලක් විභාග නොකිරීම හා රාජ්‍ය නිලධාරීන්ගෙන් සිය ගැටළු සදහා විසදුම් හිමි නොවීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පලකරමින්.

කෙසේ වෙතත් ගැටලු සදහා විසදුම් ලබා දෙන බවට පොලීසිය පොරොන්දු වීමෙන් අනතුරුව පැය 4 කට පමණ පසු ඔහු සත්‍යග්‍රහය අත්හරිනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories