වරදක් හදන්න විග්නේෂ්වරන් කොළඹට

Tuesday, 22 November 2016 - 18:43

%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
සැප්තැම්බර් මස 24 වනදා යාපනයේ පැවති එළුගතමිල් විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇතමුන් තවමත් වැරදි අර්ථකථන ලබාදෙමින් සිටින බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

කොළඹදී අද මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියා. ඔහු කියා සිටියේ එම වරද නිවැරදි කරමින් කරුණු පැහැදිළි කිරීම සඳහා තමන් අදාළ මාධ්‍ය හමුව කැඳවූ බවයි.

වැරදි අර්ථකථනවලින් දකුණේ ජනතාව තුළ වැරදි මත ගොඩනැගෙන බව ඔහු සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories