මාධ්‍යයේ වගකීම පුළුල් විය යුතුයි- ජනපති

Wednesday, 23 November 2016 - 8:23

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
රට වෙනුවෙන් මාධ්‍යයේ වගකීම පුළුල් පරාසයක පවතින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ජාතියක් ලෙස ඉදිරියට යාමේ යහපත් පණිවුඩයක් රටට ලබාදීම එහි වගකීම බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories