බලපත්‍රයක් නොමැතිව ධාවනය කෙරෙන මගී බස් රථ දඩය වැඩි කෙරේ

Wednesday, 23 November 2016 - 13:32

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ජාතික ගමනාගමන කොමිසමේ බලපත්‍රයක් නොමැතිව ධාවනය කෙරෙන මගී බස් රථ සදහා අය කෙරෙන දඩ මුදල රුපියල් දෙලක්ෂය දක්වා ඉහළ නංවා තිබෙනවා.

මේ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක කියාසිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories