මොසුල් නගරයට ඇතුලුවන ප්‍රධාන මාර්ගය ඉරාක හමුදා යටතට

Thursday, 24 November 2016 - 7:26

%E0%B6%B8%E0%B7%9C%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B6%A7
ඉරාකයේ මොසුල් නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගය IS කැරලිකරුවන්ගේ පාලනයෙන් මුදා ගැනිමට ඉරාකයේ මෙහෙයුම් සිදුකරන ඒකාබද්ධ හමුදාවන්ට හැකිවී තිබෙනවා.

මොසුල් නගරයේ කාල් අල්ෆාර් සහ සින්ජා යන ප්‍රදේශ හරහා වැටී ඇති මෙම මාර්ගය මෙහෙයුම්වල නිරත ඒකාබද්ධ හමුදාවන්ට වැදගත් වන්නේ එමඟින් මුළු නගරයම වට කිරීමේ හැකියාව පවතින බැවින්.

මෙම මාර්ගය IS  ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා ඒකාබද්ධ හමුදාවන්ට සති පහකට ආසන්න කාලයක් ගතවුණා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories