දඹුල්ලේ අනතුරකින් විදෙස් ජාතික යුවළකට සහ තවත් අයෙකුට තුවාල

Thursday, 24 November 2016 - 10:14

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
මාතලේ - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ වල්ලිවෙල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් විදෙස් ජාතික යුවළක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories