ආණ්ඩුවේ උපදේශකයෙක් වෙන්න අනුර කුමාරට ආරාධනා

Thursday, 24 November 2016 - 12:08

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F
හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු මෙන්ම කෘෂිකර්මය පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලයෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට අමාත්‍යාංශය සහ එක්ව වැඩකිරීමට ආරාධනා කරන බව විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

කෘෂිකර්මය ඇතුලූ අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම ආරාධනය සිදුකරනු ලැබුවේ.

අයවැය කාරක සභා විවාදය අද පස්වන දිනටත් මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories