අන්තර් පළාත් බස් සංගම් වර්ජනයකට සැරසේ

Thursday, 24 November 2016 - 12:12

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
මාර්ග නීති කඩ කිරීම් හතකට අදාලව රජය විසින් පැනවු  රුපියල් 25,000 ක නව දඩ ක්‍රමවේදයට  එරෙහිව දෙසැම්බර් මස පළවනදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙණ බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  පෞද්ගලික බස් රථ ධාවකයන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු  කියා සිටියේ රජය විසින් පැනවූ නව දඩ ක්‍රමවේදයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories