වකුගඩු ජාවාරමට සම්බන්ධ සැකකරුවන් යළි රිමාන්ඩ්

Thursday, 24 November 2016 - 14:53

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් මිරිහාන රැදවුම් කදවුරේ රදවා සිටියදී පලාගොස් යලි අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් 5 දෙනා ලබන මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මන්නාරම - පේසාලේ ප්‍රදේශයේ සැගව සිටියදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් මොවුන් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories