ළිං පතුලෙන් මැණික් සොයාදී හොර රහසේම පලායන කපුවා

Friday, 25 November 2016 - 6:43

%E0%B7%85%E0%B7%92%E0%B6%82+%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F
ගල්කිරියාගම - කෝරළයාගම ප්‍රදේශයේ දේවාලයක යකැදුරෙකු ශාන්ති කර්ම සදහා නිවෙස් වෙත පැමිණ එම ඉඩම්වල ඇති ළිං තුළ මැණික් ඇති බව පවසා මුදල් වංචා කර පළා යන පුවතක් වර්තා වනවා.  

එම වංචාවට හමුවූ ගල්කිරියාගම හා සීගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් පවසන්නේ රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ලබාගෙන මැණික් ගල් බව පවසා තිරිවානා ගල් ලබාදී මුලාකර යකැදුරා පළා යන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories