රථවාහන දඩමුදල් සංශෝධනය ගැන රජයේ අවධානය

Friday, 25 November 2016 - 7:10

%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B6%A9%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
රථ වාහන දඩ මුදල් සංශෝධනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව  ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ඊයේ (24) රාත්‍රියේ හිරු ටී.වී ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

මෙම වැඩසටහනට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

මෙම සංවාදයට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මෙන්ම, පළාත් සභා මන්ත්‍රී ප්‍රභාත් අල්විස් ද එක්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories