යතුරුපැදි අනතුරකින් තරුණයකු මරුට

Friday, 25 November 2016 - 8:37

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
බම්බලපිටිය ප්‍රදේශයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයකු මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී 10 ට පමණ බම්බලපිටිය ප්‍රදේශයේ සිට වැල්ලවත්ත දෙසට ධාවනය වු යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

යතුරුපැදියේ ගමන් කල දෙදෙනා බරපතල තුවාල ලබා කලුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී යතුරුපැදිකරු මරණයට පත්ව තිබෙනවා.

ඔහු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.

තුවාල ලැබු පුද්ගලයා කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කලා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories