මහාධිකරණය තුලට පැමිණි අමුත්තා

Friday, 25 November 2016 - 11:59

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F
කොළඹ මහාධිකරණ සංකීර්ණය තුලට පැමිණ සිටි බකමුණෙකු එහි සේවකයන් විසින් අල්ලාගෙන තිබෙනවා.

දහවල් අධිකරණයේ නඩු කටයුතු විභාග වෙමින් තිබියදී මෙම පක්ෂියා අධිකරණය තුලට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

පසුව සේවකයන් විසින් බකමුණා අල්ලාගෙන ආරක්ෂිතව ඉවත්කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories