IS ත්‍රස්ත ග්‍රහණයේ පවතින සිරියාවේ ඇලෙප්පෝ නගරයේ නැගෙනහිර ප්‍රදේශයට සිරියානු රජයේ හමුදා මේ වනවිට ප්‍රවේශ වී තිබෙනවා.
ඒ ආසන්නයේ පිහිටි ජබිල් බද්රෝ නැමති ප්‍රදේශය ඊයේ දිනයේ සිරියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙම තත්ත්වයත් සමඟ ගැටුම් වර්ධනය වෙමින් පවතින බැවින් ඇලෙප්පෝ නගරයේ නැගෙනහිර ප්‍රදේශයේ ජීවත්වන දහස් ගණන් සිවිල් වැසියන් එම ස්ථානවලින් ඉවත්වෙමින් සිටින බවද වාර්තාවනවා.

Follow US
Most Viewed Stories