ගාලු කථිකාව අද ඇරඹේ

Monday, 28 November 2016 - 9:11

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%9A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව 7 වන වරටත් සංවිධාන කරනු ලබන ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද සහ හෙට යන දෙදින තුළ කොළඹදී පැවැත්වීමට නියමිතයි.

රටවල් 42ක සහ ජාත්‍යන්තර සංවිධාන 12ක නියෝජිතයන්  මෙම සම්මන්ත්‍රණයට එක්වන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.  

මෙවර ගාලු කථිකාවේ තේමාව වී ඇත්තේ උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම යන්නයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories