දෙවන එළිසබෙත් මහ රැජිනගේ සමීපතමයෙක් මියයයි

Monday, 28 November 2016 - 9:25

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%B4%E0%B6%AD%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දෙවන එළිසබෙත් මහ රැජිනගේ සමීපතම යෙහෙළිය ලෙස සැළකෙන මාග්‍රට් රෝඩ්ස් මියගොස් තිබෙනවා.

ඇය මහරැජිනගේ ඥාති සොහොයුරියක්ද වන බවයි වාර්තාවන්නේ.

91 වන වියේ පසුවූ මාග්‍රට් රොඩ්ස් මියගොස් ඇත්තේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එළිසබෙත් මහ රැජිනගේ පාර්ශවයෙන් මෙතෙක් ශෝක පණිවුඩයක් හෝ නිල නිවේදනයක් නිකුත් කර නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories