යෝජිත නව ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා සංවිධාන 33ක් සමඟ එක්ව ඉදිරියේදී කටයුතු කරන බව රාවණාබලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ අදහස් පළකළේ ජාතික සංවිධාන එකමුතුව ඊයේ පෙරවරුවේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ජාවකදී.
උන්වහන්සේ මේ අදහස් පළකළේ ජාතික සංවිධාන එකමුතුව ඊයේ පෙරවරුවේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ජාවකදී.
Follow US
Most Viewed Stories