නව ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා සංවිධාන 33ක්

Tuesday, 29 November 2016 - 6:52

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+33%E0%B6%9A%E0%B7%8A
යෝජිත නව ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා සංවිධාන 33ක් සමඟ එක්ව ඉදිරියේදී කටයුතු කරන බව රාවණාබලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ ජාතික සංවිධාන එකමුතුව ඊයේ පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ජාවකදී.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories