E.P.F මුදල් ආයෝජනය කළ හැක්කේ ප්‍රාථමික වෙළඳපොලේ පමණයි - මහ බැංකු අධිපති

Tuesday, 29 November 2016 - 14:08

E.P.F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AE%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-++%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කළ හැක්කේ ප්‍රාථමික වෙළඳපොළේ පමණක් බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා.

මහ බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ අතර මහබැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම පිළිබඳ මූල්‍ය මණ්ඩලය තීරණයක් ගෙන ඇතත්, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බව මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories