රජයේ වෛද්‍යවරුන් හෙට දීපව්‍යාප්ත වර්ජනයක

Tuesday, 29 November 2016 - 14:49

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
හෙට පෙරවරු අටේ සිට දිවයින පුරා රෝහල්වල පැය 24 ක සංකේත වර්ජනයක නිරතවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අද තීරණය කළා.

ඒ, අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවයට සහ නිදහස් සෞඛ්‍ය සේවයට මෙන්ම රටට සිදුවන හානියට විරෝධය පළ කරමින්.

කෙසේ වෙතත් සියලූ ළමා රෝහල්, කාන්තා රෝහල්, පිළිකා රෝහල් සහ වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories