මහ දවාලේ වෙළදසැලේ ලාච්චුව සුද්දකල හැටි මෙන්න

Wednesday, 30 November 2016 - 9:26

%E0%B6%B8%E0%B7%84+%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B6%BD+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
රත්නපුර,පුළුඟුපිටිය ප්‍රදේශයේ ඇති විදුලි උපාංග අලෙවි සලකට ඊයේ දහවල් පැමිණි පුද්ගලයෙකුල එහි මුදල් ලාච්චුවෙන් මුදල් සොරකම් කරන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා.

අලෙවි සැලේ හිමිකරුවන් පැවසුවේ බැංකුවේ තැන්පත් කිරීම සඳහා සූදානම් කර තිබූ මුදල් අදාළ පුද්ගලයා අවස්ථා දෙකකදී සොරකම් කර ඇති බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories