ජනපති ලබන වසරේ රුසියාවට

Wednesday, 30 November 2016 - 14:01

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන වසරේ රුසියාවේ සංචාරයකට එක්වන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී අද සඳහන් කළා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ලබන මාර්තු මාසයේදී ජනාධිපතිවරයා රුසියාවේ සංචාරයකට එක්වන බවයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනයකට අනුව එම සංචාරය සිදුකරන බව ද ඔහු එහිදී අනාවරණ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories