දේශපාලනඥයින් ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණවලින් සමන්විත විය යුතුයි - ජනපති

Thursday, 01 December 2016 - 7:41

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
අද ලෝකයේ පවතින්නේ රජුන්ගේ පාලනයක් නොව නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ඒ තුළ නායකත්වය ගන්නා දේශපාලනඥයින්ද සෑමවිටම ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණවලින් සමන්විත විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

හිටපු අමාත්‍යවරයෙකු වූ රාජා සමරනායකට උපහාර පිදීමේ උත්සවයකට බණ්ඩාරගමදී ඊයේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories