විරෝධතාවලින් හා වැඩවර්ජනවලින් ජනතාව පීඩාවට පත් නොකර සාකච්ඡාවලට පැමිණෙන්නැයි ජනපතිගෙන් ඇරයුම්

Thursday, 01 December 2016 - 15:08

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ජනතාව පීඩාවට පත් නොකර විරෝධතා හා වැඩවර්ජනවල නිරත සියලූ දෙනාට සාකච්ඡාවට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්.

මේ අතර, රත්නපුර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයක් අමතමින් සිටියදී පොලිස්පති පූජිත් ජයසුන්දරට පැමිණි දුරකථන ඇමතුමක් පිලිබදව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ප්‍රශ්න කළා.

ඊට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ පොලිස්පතිවරයා හැසුරුණු ආකාරය වැරදි සහගත බවයි.

ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories