ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂක ලේකම්වරයා නම් කරයි

Friday, 02 December 2016 - 10:04

%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනරාල් ජේම්ස් මැතිස් නම් කර තිබෙනවා.

ඔහු ජනාධිපති බැරැක් ඔබාමාගේ මැදපෙරදිග ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයෙකු ලෙසයි සැලකෙන්නේ.

ඔබාමා පරිපාලනය ඉරානය සමග න්‍යෂ්ටික එකගතාවකට පැමිණි අතර, ජනරාල් ජේම්ස් මැතිස් ප්‍රකාශ කරන්නේ ඉරානය මැදපෙරදිග සාමයට සහ ස්ථාවරභාවයට විශාලතම තර්ජනය බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories