අධ්‍යාපනයේ අර්බුද ගැන ඇමති අකිල විරාජ්ගෙන් පළාත් සභාවලට චෝදනා

Friday, 02 December 2016 - 12:46

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
රේඛීය අමාත්‍යාංශය මගින් බදවා ගත් විදුහල්පතිවරුන් නිසි ලෙස ස්ථාන ගත කිරීමට පළාත් සභා අපොහොසත්වී ඇති බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් චෝදනා කරනවා.

අමාත්‍යවරයා කියා සිටියේ මේ නිසා ගැටලූ රැසක් පැන නැගී ඇති බවයි.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අවධාරණය කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories