බදුල්ල පවතින්නේ තවත් වසර 50 යි - දිසාපති කියයි

Sunday, 04 December 2016 - 7:03

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+50+%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවන දැඩි පරිසර විනාශය හේතුවෙන් එහි පැවැත්ම තවත් වසර 50 කට පමණ සීමාවනු ඇතැයි දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි ප්‍රකාශ කළා.

ඒ, ඉදිරි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා නිලධාරීන් දැනුවත් කිරීමට පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

කැලෑ ගිනි තැබීම්, වැලි ගොඩදැමීම් ඇතුළු බරපතල පාරිසරික හානි වැළැක්වීමට කටයුතු නොකළහොත් තත්ත්වය තවත් බරපතල වනු ඇති බවයි ඔහු එහිදී සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories