ජවිපෙ කැස්ත්‍රෝට ආචාරය පුදකරයි

Monday, 05 December 2016 - 6:51

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%A7+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අභාවප්‍රාප්ත කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ සැමරීමේ උත්සව කිහිපයක් ඊයේ කොළඹදී පැවැත්වුණා.

ෆිදෙල් කැස්ත්‍රෝට විප්ලවීය ආචාරය පුද කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ තෝරාගෙන තිබුණේ විහාර මහා දේවී උද්‍යානයයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැමරුමට ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ජුවානා
රාමෝස් මහත්මිය ද එක්ව සිටියා.

‘ආදරණීය ෆිදෙල් සමුගැනීමක් නොවේ‘ යන තේමාවෙන් පැවැති සමරු උළෙල ඔහු වෙනුවෙන් ගැයුණු ගීත කිහිපයකින්ද වර්ණවත් වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories