ඉතාලි සහ නවසීලන්ත අග්‍රාමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඉතාලිය තුළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් පැවැත්වුණු ජනමත විචාරණය පරාජයට පත්වීම හේතුවෙන් එරට අග්‍රාමාත්‍ය මැටේයෝ රෙන්සි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර ඇත්තේ සිය බිරිඳගේ ඉල්ලීම මතයි.
ජෝන් කී වසර අටක කාලසීමාවක් නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

Follow US
Most Viewed Stories