සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග කොමසාරිස්ගෙන් උපදෙසක්

Monday, 05 December 2016 - 9:08

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
සාමාන්‍ය පෙළ විභාගය හෙට පෙරවරු 8.30ට දිවයින පුරා මධ්‍යස්ථාන 5669 කදී ආරම්භවීමට නියමිතයි.

මෙවර නව සහ පැරණි නිර්දේශ යටතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සංඛ්‍යාව ලක්ෂ හතක්.

විභාගයට පෙනී සිටීමට අදාළ ප්‍රවේශපත්‍ර සම්බන්ධ ගැටළු පවතීනම් ඒවා විසඳීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් පැය 24 පුරා විවෘතව පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories