ත්‍රිකුණාමලය වෙළඳ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක්

Monday, 05 December 2016 - 10:18

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ත්‍රිකුණාමලය නගරයේ පිහිටි ප්‍රධාන වෙළඳ සංකීර්ණය ඉදිරිපිට මේ වනවිට වෙළඳුන් පිරිසක් විරෝධතාවක නිරතවනවා.

ඒ,නගර සභාව නිසි පරිදි කඩකුලී අය කළද මෙතෙක් කිසිදු පහසුකමක් වෙළඳුන්ට ලබාදී නොමැති බව පවසමින්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories