පන්දහසකට එක් වෛද්‍යවරයෙක් ලබාදීමට සැලසුම්

Tuesday, 06 December 2016 - 8:05

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
විධිමත් සෞඛ්‍ය සේවාවක් ගොඩනැගීමට ජනගහනයෙන් 5000 කට වෛද්‍යවරයෙකු පත් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයන්ට අදාලව ඊයේ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වුණා.

එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බිමල් රත්නායක සහ නාමල් රාජපක්ෂ අදහස් පළ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories