මිනුවන්ගොඩ දී ළිඳකට වැටී අවුරුදු 4 ක ළමයෙකු ජීවිතක්ෂයට

Wednesday, 07 December 2016 - 10:55

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%93+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+4+%E0%B6%9A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මිනුවන්ගොඩ - මැඩෑමුල්ල ප්‍රදේශයේ නිවසක් අසල ඇති ළිදකට වැටී වයස අවුරුදු 4 ක ළමයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර,මියගොස් ඇත්තේ මැඩෑමුල්ල ප්‍රදේශයේම පදිංචි ළමයෙක්.

පශ්චාත් මරණ පරීක්ෂණය මිනුවන්ගොඩ රෝහලේදී අද සිදුකිරීමට නියමිත අතර,මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories