අධික වර්ෂාපතනය හේතුවෙන් ඉන්දියානු අන්දමන් සහ නිකොබාර් දුපත් ආශ්රිතව සංචාරය කිරීම සඳහා පැමිණි සංචාරකයින් දහසක් පමණ සිරවී සිටින බව විදෙස් වාර්තා ප්රකාශ කළා.
මෙම සංචාරකයන් අදාළ දුපත් ප්රදේශයට පැමිණ ඇත්තේ පෙරේදා දිනයේදියි.
මේ වනවිට ඔවුන් මුදාගැනීම සඳහා සහන කණ්ඩායම් පිටත්ව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
මෙම සංචාරකයන් අදාළ දුපත් ප්රදේශයට පැමිණ ඇත්තේ පෙරේදා දිනයේදියි.
මේ වනවිට ඔවුන් මුදාගැනීම සඳහා සහන කණ්ඩායම් පිටත්ව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
Follow US
Most Viewed Stories