පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සිට චිත්‍රාල් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානය කඩාවැටීමට හේතුවී ඇත්තේ එන්ජිමේ ඇතිවූ දෝෂයක් බවට අනාවරණය වී තිබෙනවා.
යානය අනතුරට පත්වීමට මොහොතකට පෙර ගුවන් නියමුවා විසින් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන පාලක මැදිරියට දැනුවත් කර ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.
කඩාවැටුණු ගුවන් යානයේ සිටි 48 දෙනාම මියගියා.
අනතුර සම්බන්ධව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබූ ආකාරය පහතින් නරඹන්න.

Follow US
Most Viewed Stories