කොළඹ වරායේ විවේකාගාරයක අද අලුයම හටගත් හදිසි ගින්නකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
අද අලුයම ඇතිවූ මෙම ගින්න පොලීසිය සහ වරාය ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව මැඩපවත්වා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයාගේ වයස අවුරුදු 38 ක්.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Follow US
Most Viewed Stories