ඉරාකයේ ප්‍රධාන නගරයකට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 60දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ සිරියානු දේශසීමාවේ පිහිටි මෙම නගරය IS කැරළිකරුවන් යටතේ පවතින බවයි.
ප්‍රහාරයෙන් දරුවන් 9 දෙනෙකු සහ කාන්තාවන් 12 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉරාක රජය විසින් IS කැරළිකරුවන්ගේ කඳවුරක් ඉලක්ක කරගෙන සිදුකර ඇති මෙම ප්‍රහාරය වැරදීමකින් අදාළ නගරයේ නිවාස සහ සාප්පු සංකීර්ණයක් වෙත පතිත වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

Follow US
Most Viewed Stories