මරදානේදී මත් පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Thursday, 08 December 2016 - 10:25

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මරදාන - පළමු වීථියේ හෝටලයක් ඉදිරිපිටදී මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ඊයේ සිදුකළ මෙම වැටලීමේදී ඇපල් වශයෙන් නම් කළ මත්පෙති 800ක තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories